Independent stories · Sri Lanka

Your next story starts here.

Explore books published and selected by Alura Books. See current prices and availability, then order in a few simple steps.

Island-wide delivery · Simple ordering · Order tracking

THE HIKER cover
Find your storyExplore something new, unexpected, and unforgettable.
Choose with confidenceClear prices and book information.
Island-wide deliveryClear delivery details before confirmation.
Order trackingFollow your parcel using your order number.

The collection

Find your next read.

Stories for curious minds, adventurous hearts, and readers ready to take a different path.

AvailableTHE HIKER cover
Interactive Survival Thriller

THE HIKER

by Deshan B. Dissanayake

තනිවම යන ගමනක්… වනාන්තරය තුළ ගත කරන රැයක්… මතක ගොන්නට තවත් එක මතකයක්… රාස්සිකන්ද නැගීමට පෙර ඔබ සිතන්නේ එහෙමයි. එහෙත්… සිතිවිලි සහ යථාර්ථය අතර වෙනස ඔබට පැහැදිලි වෙන්නට ගත වෙන්නේ එක නිමේෂයයි. රාත්‍රියේ දී සුළි කුණාටුව ආරම්භ වීමත් සමඟ ඔබේ කඳුකර වික්‍රමය, දිවි බේරා ගැනීමේ සටනක් බවට පත් වෙනවා. ඔබ ගලවාගන්නට කිසිවෙක් එන්නේ නැහැ. පිටත ලෝකය හා කිසිදු සම්බන්ධයක් නැතිව ඔබ මහා ඝන වනාන්තරය තුළ තනි වෙනවා. වනාන්තරය තුළ සැරිසරන යමක් ඔබව දඩයම් කරන්නට පටන් ගන්නවා. ඔබට දිවි ගලවා ගන්නට හැකි වේවිද? වසර ගණනාවක් තිස්සේ රාස්සිකන්ද තුළ වැළලී ගිය බිහිසුණු රහස් හෙළි කර ගන්නට ඔබ සමත් වේවිද? නැතිනම් ඔබත් රාස්සිකන්ද තුළ අතුරුදන් වූ ‘තවත් එක් අයෙක්’ පමණක් ම වේවිද? * * * * * * මෙය ඔබ නිකම් කියවාගෙන යන පොතක් නොවෙයි. දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්. ගළපන්නට උත්සහ කරන අසීරු ප්‍රෙහෙළිකාවක්. සෑම තේරීමකම වගකීම ඔබ සතුයි. ඒ සෑම තේරීමකම ප්‍රතිවිපාක ඔබ විඳිය යුතුයි. අවසානයන් 31ක්. ඔබේ අවසානය කෙසේ වේවිද?

AvailableTHE THIEF cover
Interactive Heist Thriller

THE THIEF

by Deshan B. Dissanayake

නුවරඑළියේ සීතල මීදුම් කඳුකරයේ, තේ වතු මැද හුදෙකලා වූ, ග්ලෙන්රොක් නම් අධි ආරක්ෂිත බංගලාවක්… Mr.V නමින් හඳුන්වාගන්නා, ඔබේ සේවාදායකයාගෙන් ලැබෙන, මිලියන පහක කොන්ත්‍රාත්තුවක්… දින තුනක් තුළ සිදු කළ යුතු, සොරකමක්… මෙහෙයුමට අවතීර්ණ වීමට ඔබ.. සෙවණැලි අතරින් ඇදෙන අවතාරයක් වෙනවාද? මිනිසුන් මුලා කර ප්‍රයෝජන ගන්නා, රවටන්නෙක් වෙනවාද? නැතිනම්… ග්ලෙන්රොක් භූමියම ලෙයින් තෙත් කරන ඝාතකයෙක් වෙනවාද? තීරණය ඔබේ අතේ… ඒත් මතක තබාගන්න, මේ ඔබ නිකම් කියවාගෙන යන සාමාන්‍ය නවකතාවක් නොවෙයි. දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්… ගලපන්නට උත්සහ කරන අසීරු ප්‍රෙහෙළිකාවක්… ගන්නා සෑම තීරණයකම වගකීම ඔබ සතුයි… ඒ සෑම තීරණයකම ප්‍රතිවිපාක ඔබ විඳිය යුතුයි… ඉතින්, ඔබේ අවසානය කෙසේ වේවිද?

A simple journey

From shelf to your doorstep.

Discover a book, review your order, and tell us where to deliver it. We’ll keep you informed along the way.

01

Discover a book

Open a title to see its cover, description, price and publishing details.

02

Build your order

Add one or more available books, adjust quantities and review the complete total.

03

Tell us where to deliver

Enter your contact and delivery details. Normal website orders are cash on delivery.

04

Follow its progress

Use the order number and your phone number to see the latest delivery stage.

Ready for a new story?

Choose from the books that are available right now.

Start an order