Back to Alura Books

Pre-order Your Book

Get a numbered spot in line. We'll message you on WhatsApp to confirm and let you know once your copy is ready to ship.

1 Instructions 2 Pay 3 Your Details

THE THIEF සඳහා Pre-Orders කිරීමට පෙර මෙය සම්පූර්ණයෙන් කියවන්න ‼️

පළමු Pre-Orders 100 සඳහා වටිනා Surprise Gift එකක් හිමි වේ. සියලුම Pre-Orders සඳහා කතෲ අත්සන සහිතව, 20%ක මිල අඩු කිරීමක් හිමි වේ.

Pre-Orders සඳහා ලබාදෙන ත්‍යාග 100 ඔබ අයදුම් කර ඇති පිළිවෙළට පමණක් ලබාදෙන බවට කාරුණිකව සලකන්න. එක Order එකක් තුළ පොත් කිහිපයක් තිබුණද එක පුද්ගලයක් සඳහා ලබා දෙන්නේ එක් ත්‍යාගයක් පමණයි.

Pre-Orders දැමීම සඳහා අයදුම්පත පිරවීමේදී සත්‍ය තොරතුරු පමණක් ඇතුළත් කරන්න.

මෙම අයදුම්පත පිරවීමේ දී යම්කිසි ගැටළුවක් වෙතොත් Alura Books අපගේ කණ්ඩායමට 076 705 2728 දුරකථන අංකය හරහා WhatsApp පණිවිඩයක් එවීමට කාරුණික වන්න. (දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදෙනු ඇත.)

Pre-Orders භාර ගන්නා අවසාන දිනය 2026-09-24 වන අතර, බෙදාහැරීම 2026-10-01 සිට සිදු කෙරෙන බව කරුණාවෙන් සළකන්න.

ගෙවීම් සඳහා මිල ගණන් සහ බැංකු විස්තර සඳහා Next බොත්තම ඔබන්න.